The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

විගණකාධිපතිනියට බලපෑම් කළ කමිටු සභාපති කවුද?

T

The Leader Desk

April 11, 2026 • 4:06 PM

විගණකාධිපතිනියට බලපෑම් කළ කමිටු සභාපති කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි ලෙස බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය ඔහු කීප වතාවක්ම එහි ගොස් එසේ බලපෑම කර ඇති බව එහි නිලධාරීන් තමා සමග පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
  • මෙය ඉතා බරපතළ වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක සභාපතිවරයකු එලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවද ප්‍රකාශ කළේය.
  • කුමන බලපෑම් එල්ල වුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවැරදි ලෙස කටයුතු කර ගල්අඟුරු සම්බන්ධ සත්‍ය වාර්තාව රටට ඉදිරිපත් කළ බව රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
  • ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි ලෙස බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය

ඔහු කීප වතාවක්ම එහි ගොස් එසේ  බලපෑම කර ඇති බව එහි නිලධාරීන් තමා සමග පැවසුවේ යැයිද හෙතෙම  සඳහන් කළේය.

මෙය ඉතා බරපතළ වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ  වැදගත්  කමිටුවක සභාපතිවරයකු එලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවද ප්‍රකාශ කළේය.

කුමන බලපෑම් එල්ල වුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවැරදි ලෙස කටයුතු කර ගල්අඟුරු සම්බන්ධ සත්‍ය වාර්තාව රටට  ඉදිරිපත් කළ බව රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා කීවේය.

ආණ්ඩුවේ ඇතැමුන් විගණකාධිපති පුටුවට තමන්ට හිතවත් අයෙකු පත් කිරීමට දැඩි උත්සාහයක් දැරුවේ මේ නිසා බවට දැන් දැන්  ප්‍රබල සැකයක් මතුවන්නේ යැයි  පැවසූ මුජිබර් රහුමන්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන ඉල්ලා සිටින බව සඳහන් කළේය.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...