The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

තැපෑලේ කෝටි හයක සල්ලි මල්ලට පොලු කියලා ! - දාහත් දෙනෙකුට එන්තරවාසි

T

The Leader Desk

April 12, 2026 • 3:27 PM

තැපෑලේ කෝටි හයක සල්ලි මල්ලට පොලු කියලා ! - දාහත් දෙනෙකුට එන්තරවාසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් කෝටි හයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.
  • ඉන් වර්ෂ පහකට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රුපියල් දෙකෝටියකට වැඩි බව කෝපා කමිටුව පවසයි.
  • තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කමිටුව හමුවේ පෙන්වා දුන්නේ මෙම මුදල් අයකරගැනීමට උපරිමයෙන් උත්සාහ කරන බවයි.
  • ණය නොගෙවූ හිටපු නිලධාරීන්ට එන්තරවාසි 17ක් යැවීමට කටයුතු කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

රුපියල් කෝටි හයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

ඉන් වර්ෂ පහකට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රුපියල් දෙකෝටියකට වැඩි බව කෝපා කමිටුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කමිටුව හමුවේ පෙන්වා දුන්නේ මෙම මුදල් අයකරගැනීමට උපරිමයෙන් උත්සාහ කරන බවයි.

ණය නොගෙවූ හිටපු නිලධාරීන්ට එන්තරවාසි 17ක් යැවීමට කටයුතු කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

මේ අනුව එම මුදල් අය කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කළේය

( lankalokaya | අසේල පෙරේරා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...