The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
පුවත්

කපිලගේ ඇප කරුවන් ගෙනා තැරැව්කරුවන් රිමාන්ඩ් - අරවින්දගේ නිවසේ මෙහෙකරුත් ඒ අතර !

T

The Leader Desk

May 12, 2026 • 2:48 PM

කපිලගේ ඇප කරුවන් ගෙනා තැරැව්කරුවන් රිමාන්ඩ් - අරවින්දගේ නිවසේ මෙහෙකරුත් ඒ අතර !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදලට ඇප තබන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වාදුන් කියන සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (12) නියෝග කළේය.
  • ඒ අනුව සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහෙස්ත්‍රත්වරයා එක් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.
  • සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද සිල්වා ගේ නිවසේ මෙහෙකරු බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදලට ඇප තබන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වාදුන්  කියන සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (12) නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහෙස්ත්‍රත්වරයා එක් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද සිල්වා ගේ නිවසේ මෙහෙකරු බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේය.

වැඩිදුරටත් දැනගැනීම සඳහා

සැකකරුවෙකුට අධිකරණය හමුවේ ශරීර ඇප තැබීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...