The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
පුවත්

තමිල්නාඩු නව මහ ඇමති විජේයි ගෙන් ජනපති අනුරට තුති

T

The Leader Desk

May 12, 2026 • 3:01 PM

තමිල්නාඩු නව මහ ඇමති විජේයි ගෙන් ජනපති අනුරට තුති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර දිසානායකට ස්තූතිය පළ කර තිබේ.
  • ජෝසප් විජේයි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ තමා ගෞරවයට පත්වන බවයි.
  • ඔබගේ උතුම් අභිනයට ස්තූතියි,” යනුවෙන් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබේ.
  • තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වු ජෝසප් විජේයි ට සුබ පතමින් ජනාධිපති අනුර දිසානායක සිය නිල `X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුර කුමාර දිසානායකට ස්තූතිය පළ කර තිබේ.

සිය X ගිණුම හරහා සටහනක් තබමින් සී. සී. ජෝසප් විජේයි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ තමා ගෞරවයට පත්වන බවයි.

“ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ  ගෞරවයට පත්වෙමි. ඔබගේ උතුම් අභිනයට ස්තූතියි,” යනුවෙන් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබේ.
rgffrter

තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වු ජෝසප් විජේයි ට සුබ පතමින් ජනාධිපති අනුර දිසානායක සිය නිල `X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට අඛණ්ඩව සිදු කරන බැවින් අනාගතයේදී අතිමහත් ආර්ථික අවස්ථාවන් පවතින බව එහි සඳහන් විය.

ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අනුර දිසානායක සිය `X’ සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

dfsferew

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...