මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අද (15) පැවසීය.

 

අයවැයෙන් තමාගේ අමාත්‍යාංශයටවත් එපමණ මුදලක් වෙන්කර නැතැයි පැවසු අමාත්‍යවරයා, මෙය එක මිනිහකු ගත් ණය මුදලක් බවද සඳහන් කළේය


ඒ අයට දඬුවම් නොලැබී ඇමති ධූර පවා පිරිනැමුණු බව ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

(lankadeepa.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්