ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් අද (16) විශේෂ ඉල්ලීමක් සිදු කළේය.


රට පිළිබඳ කැක්කුමක් ඇතිනම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසිය.

ඔහු මෙම ඉල්ලීම කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (16) පස්වරුවේ පැවති ආර්. අයි. ටී අලස් මහතාගේ 10 වන ගුණසමරුවට එක් වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලු දෙනාගේ වගකීමක් බවයි.

Edu RITA 4

Edu RITA 9

Edu RITA 8

Edu RITA 6

Edu RITA 10

Edu RITA 7

Edu RITA 5

Edu RITA 3

Edu RITA 2

Edu RITA 1

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්