දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දුන්නේය. 


ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අධිකරණය, ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කළේය. 

මේ අනුව දේවගැති ජෙරොම් සිය පවුලේ සාමාජිකයින් සමග ළඟදීම යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 


සබැඳි ලිපියක් :
'දිවැසිවර ජෙරොම්' සහ 'මිරකල් ඩෝම්' ගැන නොකී කතා !



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image