පසුගිය දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව

මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ එම ගැසට් නිවේදනය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

ඊට අදාළ නිවේදනය පහතින්.
letter FM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්