ඉන්දියානු ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Sa Re Ga Ma Pa Tamil Li'l Champs (season 3) තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් විය. 


ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය ඊයේ (17) පැවතියේය.

එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා (Kilmisha Yazhisai Uthayaseelan) දැරියයි.

තරගාවලියේදී වැඩිම වාරයක් Golden Performer වෙන්නත් ඇයට හැකි විය. 

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවනු ඇතැයි වාර්තාවේ. 



412143237 10232725053733918 8229619843839335174 n411604594 10232725091614865 2143345074202627919 n411593534 10232725092094877 8251181216132799110 n

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්