ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික සත්වෝද්‍යානයට අනුබද්ධ 'ජමාලා වයිල්ඩ්ලයිෆ් ලොජ්' නම් සුපිරි හෝටලයේ සූපවේදියෙක් ලෙස සේවය

කරන ජූඩ් විජේසිංහ නම් ශ්‍රී ලාංකිකයා එම සත්වෝද්‍යාන පරිශ්‍රයේ සිදුවූ මිනීමැරුමකට සැකපිට අත්අඩංගුවට ගත්බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය අද වාර්තාකර තිබේ. 

එලෙස මියගිය කාන්තාවද එම හෝටලයේ සේවිකාවක් ලෙස කටයුතු කල අයෙක් බවයි වාර්තා වන්නේ.

79072971 12879027 Police are seen at Canberra s National Zoo Aquarium after a woma a 1 1702970121755 
මියගිය කාන්තාව සම්බන්ධයෙන් වැඩි විස්තර ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැතත් ඇය භූතාන ජාතිකයෙක් බවත්, පිහි ඇනුම් තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පමණක් දැනට දැනගැනිමට තිබේ. 

මිනී මැරීමට සැකපිට අත් අඩංගුවට ගත් ජූඩ් විජේසිංහද තියුනු ආයුධයකින් තමුන්ටම තුවාල සිදුකර ගැනීමට උත්සාහ කරගෙන ඇති අතර දැනට පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඕස්ට්‍රේලියාවේ කැන්බරා පොලිසියේ මාධ්‍ය අංශය වාර්තා කරයි.

සටහන 
(අසංක දොඩන්තැන්නේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්