නුසේර් යස්සින් යනු ඊශ්‍රායෙලයේ ඉපදී හැදී වැඩුණු අරාබි ජාතිකයෙකි. අරාබි, හෙබ්‍රෙව් සම්භවයක් ඇත්තෙකු හැටියටද සලකයි. 
ඔහු බොහෝ කාණ්ඩ අතර ප්‍රසිද්ධ 'නස් ඩේලි' අරාබි-ඊශ්‍රායල ව්ලොගර්, ෆේස්බුක් ගිණුම, ටික් ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා පිටු හේතුවෙනි.

ඊශ්‍රායල පුරවැසිභාවය ඇති පලස්තීන අරාබි ජාතිකයෙකු ලෙස හඳුන්වන යස්සින් මේ දිනවල ලංකාවේ අවධානය දිනා ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයේ සුන්දරම රටක් ලෙස නම් කරමින් එහි සෑම අංශයකම ඇති වටිනාකම සිය වීඩියෝ ඔස්සේ පෙන්වා දීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යාංශය සමග ඇති කරගත් එකඟතාවක් මෙම වීඩියෝව නිර්මාණයට හේතු වී තිබේ.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්