විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක්

ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එබැව පැවසිය.

මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්