ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට ඒ මහතා 85 වන වියේ පසු විය.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති රෙක්ස් කොඩිප්පිලි මහතා කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්‍රවිය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්