leader s

මත්පැන් මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගත් බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.

එකතු කළ අගය මත බද්ද (VAT) වැඩිවීම මත මෙම මිල ඉහළ දැමීම කෙරෙන බවද සමාගම දැනුම්දෙයි.

ඒ අනුව, මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ දමා තිබේ.

මිලිලීටර් 375 මත්පැන් බෝතලයක මිල 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් ද ඉහළ දමා ඇත.

නව මිල ගණන් 2024 ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක වේ.

ඉහළ යාම සලකා බලා මත්පැන් මිල ගණන් ද සංශෝධනය කළ බව අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්