කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (29ද) මියගොස් ඇතැයි රෝහල්

ආරංචිමාර්ග කියයි.

මියගොස් ඇත්තේ මැදවච්චියෙ 54 හැවිරිදි තිදරු මවකි.

ශ්වසන ආබාධයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකර ලබමින් සිට්යදි ම්යගොස් තිබේ.

සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදි ඇයට කොරෝනා වැළදි ඇතැයි තහවුරු වී ඇති බව රෝහලේ උසස් නිලධාරයෙක් සඳහන් කළේය.


(lankadeepa.lk- බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්