ලොව මුල්වරට 2024 නව වසර උදාව සිදුව ඇත්තේ, ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි.


කෙසේ වෙතත් ලෝකයේම වැඩි ආකර්ෂණයක් හිමිවන පළමුවරට අලංකාරවත් නව වසර උදාවේ සැමරුමක් සිදුව ඇත්තේ නවසීලන්තයේදීය.

එරට ඕක්ලන්ඩ්හිදී සිදුවූ එම සැමරුම විදෙස් මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය විය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්