ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර, ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් ජනවාරි 01 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. 


ඒ අනුව, 'දෙරණ ' නාලිකාව පවත්වාගෙන යනු ලබන 'පවර්හවුස් ' සමාගම හා 'අරුණ ' පුවත්පත පවත්වාගෙන යනු ලබන 'ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්' සමාගම ඇතුළු සමාගම් 24කින් ඉල්ලා අස්වී තිබේ.

මේවනවිට පුර්ණ කාලින දේශපාලනයට පිවිස සිටින දිලිත් ජයවීර 'මව්බිම ජනතා පක්ෂයේ' නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

415595404 2027903740915927 7959277271283026361 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්