leader s

''මේ මාමලා, නැන්දාලාට නොලැබුණු අධ්‍යාපනය අපි දරුවන්ට ලබා දෙන්න ඕනා. ඒ නිසා දරුවන්ව හැමදාම පංතියට එවන්න'' යනුවෙන් ගමේ

වැඩිහිටියන් රැස්කර කුඩා දියණියක් උපදෙස් දෙන අයුරු අපි දුටුවෙමු.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ පංතියට ඇතුළත් වීමට බලා සිටින ඇය ගම්පහ, පිලපිටියේ ඕතරවත්ත ගමේ සිය මිත්තනිය සමග ජීවත් වන්නීය.

''අපේ ගමේ පවුල් 29ක් ඉන්නවා. ඒ අයට දරුවන්ව ටියුෂන් පංතියකට යවා ගන්න වත්කමක් නෑ. මටත් බොහෝ දුෂ්කරතා තියෙන නිසා අධ්‍යාපනයේ වටිනාකම තේරෙනවා. ඒ නිසා මට ඕනා ගමේ නංගිලා, මල්ලිලාට අධ්‍යාපනය තුළින් ලෝකය දිනන්න මග පෙන්වන්න'' යනුවෙන් හර්ෂණී මධුෂානි BBC සිංහල සේවයට පැවසුවාය.


උසස් පෙළ පංතියට ඇතුළත් වීමට බලා සිටින ඇය ගම්පහ, පිලපිටියේ ඕතරවත්ත ගමේ සිය මිත්තනිය සමග ජීවත් වන්නීය.

(BBC සිංහල සේවය )


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්