ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය

ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා තිබේ.

ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක්වෙමිනි.

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් මෙම අදහස් දක්වා තිබුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්