විමල් වීරවංශගේ නායකත්වයෙන් ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

මූලිකත්වයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් තවත් දේශපාලන සන්ධානයක් ඇරඹීම සඳහා සාකච්ඡාවන් පවත්වමින් ඇතැයි 'අනිද්දා' සති අන්ත විකල්ප ජාතික පුවත්පත වාර්තා කර තිබේ.

මෙම නව සන්ධානයට එකතු වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැනි පුද්ගලයින්ද සාකච්ඡා කරමින් ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙලට වෙනස් වැඩපිළිවෙලක් මෙම සන්ධානය හරහා යෝජනා කරනු ඇතැයිද 'අනිද්දා' වාර්තා කර ඇත.


(anidda.lk -මංජු කස්තුරි ආරච්චි)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්