යුද්ධයෙන් විපතට පත් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් ප්‍රදේශයේ ජනතාවගේ නිවාස ඉල්ලිම

මාස පහක් ඉටු කර දීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් සමත් ව තිබේ.

ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයට පැමිණ ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දී ජනතාවගේ ඉල්ලීම් පිළිගෙන මාස පහක කාලයක් තුළ ඔවුන් සඳහා නිවාස ඉදිකර දී ඒවා ඔවුන් වෙත  භාර දීමට කටයුතු කළේය.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්ව නිවාස නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින අවස්ථාවක  මේ පිළිබඳව අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් අවදානයට යොමු කර තිබුනි.

ප්‍රදේශයේ ජනතාව තම ඉල්ලීම කෙටි කලකින් ඉටු කිරීම පිළිබඳව සෙන්තිල් තොණ්ඩමාන් හට සිය කෘතඥතාව පළ කළ බවයි වාර්තා වන්නේ.

house

 
(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්