වයස අවුරුදු 5 ට වඩා අඩු දරු දැරියන් මෙරට තනිකොට විදේශ රැකියා සඳහා කාන්තාවන්

විදේශ ගතවීම වැළැක්වීමට අදාළව අලුත් නීතියක් හඳුන්වා දීමට රජය තීන්දු කර තිබේ.

අවුරුදු 2 ට වැඩි දරුවන් දමා විදෙස් ගතවීමට පසුගිය කාලයේ හැකිවුණත් දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමුකර එම වයස අවුරුදු 5 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් එම නීතිය හඳුන්වා දීමට නියමිතව ඇත.

(deshaya.lk- ගයාන් ගාල්ලගේ )

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්