කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද (05) භාර දී තිබේ.


මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත එම විශ්වාසභංග යෝජනාව භාර දී ඇත.

අදාල යෝජනාව සහ අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගේ නම් පහතින් දැක්වේ.

No confidence motion page 0001No confidence motion page 0002No confidence motion page 0003No confidence motion page 0004No confidence motion page 0005No confidence motion page 0006

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්