කිසියම් කණ්ඩායමක් හෝ පුද්ගලයකු විසින් මේවනවිට ස්වාධින රුපවාහිනියේ යු ටියුබ් නාලිකාව 'හැක්' කර ඇත.



ඒ අනුව, ITN Sri Lanka YouTube නාලිකාවේ පාලනය තාවකාලිකව තම පාලනයෙන් ගිලිහි ඇති බව ITN  බලධාරීන් ප්‍රේක්ෂකයින්ට දැනුම්දී තිබේ.

එහෙයින්, සියලුම ටෙලි නාට්‍ය හා වැඩසටහන් නැරඹීමට ITN Plus නාලිකාවට පිවිසෙන ලෙස එම ආයතනය දැනුම් දී සිටියි.

ITN

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්