කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට

පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.

දිවයින පුරා විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් ඉතා විශාල ප්‍රමාණයක සහභාගිත්වයකින් පැවති මෙම විරෝධතාවය නිසා දැඩි වාහන තද බදයක් ද ඇති වී තිබිණ.
mzvnx

(ඡායාරූප: lankadeepa.lk |ජයමාල් චන්ද්‍රසිරි)

 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්