පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද රාත්‍රියේ

විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති බවයි.

එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තාවෙයි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්