ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අද (මාර්තු 08) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කළේය.


කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.

ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඇය නොමැකෙන නමක් තැබීය.

අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්