2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසමේ

අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

වර්ෂ 2019 දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් 160,00000 (එක්කෝටි හැට ලක්ෂයක්) සුදුසුකම් ලබා සිටියහ.

එම සංඛ්‍යාව මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන්නේ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද දායකයන් මෙම නව ඡන්ද දායකයන් වන බවද ඔහු වැඩිදුරටත් කීය.

(deshaya.lk)

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්