Smart අවුරුද්දක් සමරන Smart Youth එක පසුගිය දා එකම දවසේ එකම වෙලාවක එනම්, අප්‍රේල් 27 වන දා ලංකාව පුරා

සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අවුරුදු උත්සව 340ක් පැවැත්වීමට සමත් වුනා.

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නගේ සංකල්පයකට අනුවයි.

ඒ අනුව අති සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සව 340 සදහා අති විශාල ජනකායක් සහභාගී වූ අතර එහි අවසන් අග්‍රපළුය නෙලන Smart Youth අවුරුදු උත්සවය පසුගිය අප්‍රේල් මස 28 වන දා අති උත්කර්ශවත් ලෙස 20,000කට අධීක පිරිසක් සමගින්, ශ්‍රී ලංකා තාරුණ්‍යයේ මහගෙදර එනම්, මහරගම පිහිටි තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථක අන්දමින් පවත්මින් නිමා කරන්නට ඔවුන් සමත් වුනා.

ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, ජාතික යෞවන සේනාංකයේ සභාපති චතුරංග, ජාතික කරුණ සේවා සභා සාමාජිකයින් සභා අධ්‍යක්ෂවරුන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලූම නිලධාරී ද එක්ව සිටියා.

එමෙන්ම ‍ඊ‌ට සමගාමීව ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරාගනිමින් අති දැවැන්ත වේදිකාවක Smart Youth Night ප්‍රසංගයද සාර්ථක අන්දමින් පැවැත්වුනා.

ඔබත් තාරුණ්‍යයට ගැළපෙන පරිදි ඩිජිටල් කරනයට ලක් වූ Smart Youth ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ Smart Youth Club එක සමග එක්වීමට කැමතිනම් පහත සදහන්  Link එක Click කරන්න.  

jhhsdfj


 

smart youth aurudu 2024.1
smart youth aurudu 20242
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්