එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්තන් මව්බිම ජනතා පක්ෂ නායක දිලීත් ජයවීරගේ රොටි දන්සලට
සහභාගී වී තිබේ.

ජුනි 20 වැනිදා කොල්ලුපිටියේ පැවති මෙම දන්සලට සිය දායකත්ව ලබා දී ඇති එජාප සංවිධායකයා රොටි බෙදමින් දන්සලේ කටයුතුවලට සහාය දෙ⁣න විඩියෝ සහ ඡායාරූප සිය මුහුණු පොතේ පල කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මීට මාස කිහිපයට ඉහතදී අරුන් සිද්ධාර්තන් යාපනයේ එජාප දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කළේය. 

 

640

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්