සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් මතුව ඇත. 

සජිත් - ජලනි යුවලට දරුවන් නොමැතිවීම අගමැති මහින්ද රාජපක්ෂගේ සරදමට ලක්වුයේ මෙසේය.


මුළු රටේම 'අප්පච්චි' ලෙස හුවාදක්වන මහින්ද රාජපක්ෂගේ මෙම හැසිරීම ගැන විවේචනය කර ඇති බොහෝදෙනෙකු දැඩි කළ කිරීමකින් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ.

විවාහක යුවලකට තමන්ට දාව දරුවෙක් නැති වීම ගැන හිනා වීම හෝ අපහාස කරන අයකු එවැනි අඹු සැමියන් කොතරම් වේදනාවකින් පසුවන්නේ දැයි මදකට හෝ සිතුවා නම් මෙවැනි ප්‍රකාශ නොකරනු ඇතැයි එවැනි පිරිස් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම සංවේදීතාවය ප්‍රකාශයට පත්කෙරෙන වීඩියෝ වකි.

Comment 2020.07.22

Screen Shot 2020 07 22 at 9.23.35 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්