කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇත.

 A fire breaks out at the Supreme Court complex

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්