leader s

වස්ති ප්‍රඩක්ෂන්  (Wasthi Productions) විසින් තවත් දින කිහිපයක් තුළදී අන්තර්ජාලය වෙත මුදාහැරීමට නියමිත 'ආලෝක උපාලි..'' නැමති වීඩියෝවේ පුර්ව ප්‍රචාරක කටයුතු, ප්‍රකට වොයිස්කට් ශිල්පියකු වන ඩෑන්
ප්‍රියසාද් වෙත පවරා ඇද්දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර සංවාදයක් මතුව ඇත. 
 
'ආලෝක උපාලි..'' වීඩියෝවේ පුර්ව ප්‍රචාරක වීඩියෝවට එරෙහිව ඔහු විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිනිල්ලක් ගොනුකරමින්, වස්තිගේ වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රචාරයත් සමග එම සංවාදය මතුව තිබේ.
 
''වස්තිලව තුම්මං හන්දිගානේ වස්තිකරවනවා අපිට අහුවෙන්න එපා - යයි ඩෑන් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේ මෙසේය.
 
 
 

 
 
යම් හෙයකින් වස්ති සහ ඩෑන් ප්‍රියසාද් එක්ව කරන මාටිං හරඹයක් නොවේ නම්, මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් යැපෙන දේශපාලන මුලාව පිළිබඳව සුවිශේෂී කතිකාවකට මග පාදනු ඇත.
 
'ආලෝක උපාලි..'' වීඩියෝවේ පුර්ව ප්‍රචාරක වීඩියෝ මැයි 01දා සමාජ අන්තර්ජාලය වෙත මුදාහරිනු ලැබූ අතර එය මේවනවිට දශ ලක්ෂයකට ආසන්න පිරිසක් විසින් නරඹා තිබේ.
 
 
 
 

 
 
###############
THE LEADER TV

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්