ඒ අනුව එම නිලධාරීන්ගේ වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ.
එසේම වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අැති හැකියාව සොයා බලන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක් කට්ටි පැනලා
T
The Leader Desk
October 29, 2025 • 10:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ අනුව එම නිලධාරීන්ගේ වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ.
- එසේම වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
- මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අැති හැකියාව සොයා බලන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
- මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



