leader s

 මහේල ජයවර්ධනගේ ජන්ම දිනය අදට (මැයි 27) යෙදී ඇත. 1977 මැයි 27 දා ඔහුගේ උපන් දිනයයි.
බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් ඇතුළු මුල් පෙලේ ක්‍රීඩකයන් විසින් ක්‍රීඩා බලධාරීන්ට භාර දී ඇති ක්‍රිකට් නගා සිටුවීමේ සැලසුම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ලොව සිටි සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන පවසයි.
 
2019 අගෝස්තුවේ දී ලන්ඩනයේ හයිඩ් පිටියේදී 'ගගන' සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.
 
යුද්ධය නිමාවී දස අවුරුද්දක් ගතවීත් උතුරු නැගෙනහිර ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික පිලට එක් නොවීම සහ ලංකාවේ ජාතිවාදය පසුබැස්වීම ගැනත් මහේල ජයවර්ධන මෙහිදී අදහස් දක්වා ඇත. 
 
 
සංවාදය: 
චන්දන කීර්ති බංඩාර | පා නඩේසන් | නල්ලයියා දයානන්දන්
 

THE LEADER TV 
 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්