මෑත කාලීන ශ්‍රී ලාංකික වාමාංශික අරගලයේ සටන්කාමී චින්තකයෙක් වූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ දිවි ගමන නිමා කර තිබේ.
හදිසි රෝගී තත්වයක් සඳහා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජුලි 6 අඟහරුවාදා හවස ඔහු මිය ගිය බව පවුලේ සාමාජිකයකු පැවසීය.
 
මිය යන විට හැට වන වියේ පසු වු ටෙරන්ස් පුරසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යායනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
 
නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වූ පුරසිංහ සහෝදරයා දශක ගණනාවක් තිස්සේ ජාතිවාදයට එරෙහිව වාමාංශික අරගලයේ නියුතු නියමුවෙකි.
 
ටෙරන්ස් පුරසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.
 
###########
The Leader
 
 
දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
 

චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්