රට වසා දමන ලෙස සිය පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ  10 ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී
ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.
 
එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ එම ඉල්ලීම ජනතාවත්, ආණ්ඩුවත් රැක ගැනීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බවයි. 
 
ඇතැමුන් පවසන පරිදි එම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් නම් ජනාධිපතිවරයා රට වසා දැමීමට තීරණය නොකරනු ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
 
 

The Leader TV
 

ස'ගෙ කැබිනට් මණ්ඩලේ තලේබාන් ඇමතියෙක්!

 

 

බෙහෙත් ගන්න සල්ලි නැති රටේ : කමල් ගුණරත්න තුර්කියේ ආයුද සල්පිලේ !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්