මංගල සමරවීර වැනි නායකයින් සමඟ වැඩ කරද්දී, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළිය ඉදිරියට ගෙනයාම සඳහා ධනේශ්වර පංතියේ ලිබරල්වාදීන් සමඟ වැඩ

කළ හැකි බව අපට හොඳින්ම පෙනුන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එබව සඳහන් කලේ මිට තෙමසකට පෙර අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තෙමස් ගුණසමරුව වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමිනි. 


 
 



ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති ! | The Leader TV
 
 
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්