ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති සඳහා රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක් වෙන්කර තිබේ.



පාසල් මට්ටමින් ශ්‍රී ලංකාවේ ‍පෝෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුසියාව විසින් ලබා දෙන ලද බව කොළඹ පිහිටි රුසියාවේ තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

තිරසාර සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ පවත්වා ගන්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියට අනුව එම මුදල ප්‍රේෂණය කරන ලද බව තානාපති කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 දා එකී මුදල ප්‍රේෂණය කර තිබේ.

russian s



සබැඳි පුවත් :


USD 5.5 m from Russia via WFP to boost sustainable school nutrition systems

 


Leader Whats app

 
 
 
 
 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
 
වියත් කතා | The Leader TV
   

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්