The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

T

The Leader Desk

October 29, 2025 • 5:36 AM

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්තරා පුද්ගලයෙකු විසින් සාවද්‍ය තොරතුරු ලබා දීමට අදාළ හඬ පටයක් පොලිස්පතිවරයා වෙත ලැබීමෙන් පසු මේ පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා රහස් පොලිසියට දැනුම් දී තිබේ.
  • රහස් පොලිස් ආරංචි මාර්ග අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ ද සටහන් කර ඇති බව සඳහන් ය.
  • එමෙන් ම, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම ද දැනුවත් කර තිබේ.
  • යූටියුබ් සමාජ නාළිකාවල පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වාර්තා කළ පුවත් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්තරා පුද්ගලයෙකු විසින් සාවද්‍ය තොරතුරු ලබා දීමට අදාළ හඬ පටයක් පොලිස්පතිවරයා වෙත ලැබීමෙන් පසු මේ පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා රහස් පොලිසියට දැනුම් දී තිබේ.

රහස් පොලිස් ආරංචි මාර්ග අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ ද සටහන් කර ඇති බව සඳහන් ය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම ද දැනුවත් කර තිබේ.

පොලිසියේ අතිශය රහසිගත ලිපිගොනුවල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුවේ.

යූටියුබ් සමාජ නාළිකාවල පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වාර්තා කළ පුවත් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.

| Mawbima

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...