බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව

සංවිධානය කරනු ලබන 50 වැනි අභිමානවත් රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් මස දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, අවසාන වටයට සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය නොවැම්බර් 1,2,3,5,6,7,8 යන දිනවලත් දිගු නාට්‍ය නොවැම්බර් 13,14,15,16,17,21,22,23,24,25 යන දිනවලත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට සුදුසුකම් ලැබූ දිගු නාට්‍ය සහ ඒවා වේදිකාගත කෙරෙන කාල සටහන මෙසේ ය,


391716796 1080981049748923 6735146174728355523 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්