ලංකාවෙ ප්‍රබුද්ධ කලාව විශ්වාස කරන අය අර්බුදයට ගිය තැනක් තමයි අමුක ඩුමුක කලාව. 


ඒක නැටුමක් ද විකාරයක් ද පිස්සුවක් ද හිතාගන්න බැරුව සෝෂල් මීඩියා හෑලිකරුවො අනාත වුනා.


කට්ටියක් බනිනවා, කට්ටියක් මුරුංගා අත්තෙ තියනවා. ඒ කොහොම වුනත් කතා කරන්නෙ මේ කොල්ලගෙ නැටුම ගැන. 

ඇත්තටම ඒක නැටුමක්ද? මොකක්ද මේ අමුක ඩුමුක ස්ටයිල් එක?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්