The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

NDB කෝටි 1,320 මූල්‍ය වංචා­වෙන් ගනු­දෙ­නු­ක­රු­වන්ට බල­පෑ­මක් නෑ | විශේ­ෂිත වෝහා­රික විග­ණ­න­යක් අර­ඹයි

T

The Leader Desk

April 11, 2026 • 4:09 PM

NDB කෝටි 1,320 මූල්‍ය වංචා­වෙන් ගනු­දෙ­නු­ක­රු­වන්ට බල­පෑ­මක් නෑ | විශේ­ෂිත වෝහා­රික විග­ණ­න­යක් අර­ඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේ­ෂිත වෝහා­රික විග­ණ­න­යක් සිදු කිරී­මට කට­යුතු කර තිබේ.
  • මෙරට බැංකු ඉති­හා­සයේ සිදුව ඇති බර­ප­ත­ළම මූල්‍ය වංචාව වන මෙය සම්බ­න්ධ­යෙන් බැංකුවේ අභ්‍ය­න්තර නිල­ධා­රීන් සහ බාහිර පාර්ශ්ව­යන් කිහිප දෙනකු මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.
  • බැංකුවේ අභ්‍ය­න්තර ගිණු­මක් ලෙස සැල­කෙන suspense account ඔස්සේ මේ වංචාව සිදු කර ඇති බව මේ වන විට සිදු කළ විම­ර්ශන අනුව හෙළිව තිබේ.
  • මේ මහා පරි­මාණ වංචා­වට සම්බ­න්ධව ඇති ප්‍රධා­නියා ලෙස සැල­කෙන තොර­තුරු තාක්ෂණ නිල­ධා­රියා වයස අවු­රුදු 38ක අයකු බවත්, සෙසු සැක­ක­රු­වන්ද එම වයස් සීමා­වන්ට ආසන්න පුද්ග­ල­යන් බවත් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේ­ෂිත වෝහා­රික විග­ණ­න­යක් සිදු කිරී­මට කට­යුතු කර තිබේ.

මෙරට බැංකු ඉති­හා­සයේ සිදුව ඇති බර­ප­ත­ළම මූල්‍ය වංචාව වන මෙය සම්බ­න්ධ­යෙන් බැංකුවේ අභ්‍ය­න්තර නිල­ධා­රීන් සහ බාහිර පාර්ශ්ව­යන් කිහිප දෙනකු මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මේ වංචාව සිදු කිරී­මේදී කිසිදු ලෙස­කින් ගනු­දෙ­නු­ක­රු­වන්ගේ ගිණු­ම්ව­ලින් මුදල් ගැනී­මක් සිදු කර නැති නිසා ගනු­දෙ­නු­ක­රු­වන්ට කිසිදු ආකා­ර­යක බල­පෑ­මක් සිදු නොවන බව බැංකුව පවසා ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේ­ද­න­යක් නිකුත් කර පවසා ඇත්තේ NDB ද්‍රව­ශී­ල­තාව ඉහළ මට්ට­මක තිබෙන බවයි.

බැංකුවේ අභ්‍ය­න්තර ගිණු­මක් ලෙස සැල­කෙන suspense account ඔස්සේ මේ වංචාව සිදු කර ඇති බව මේ වන විට සිදු කළ විම­ර්ශන අනුව හෙළිව තිබේ.

මේ මහා පරි­මාණ වංචා­වට සම්බ­න්ධව ඇති ප්‍රධා­නියා ලෙස සැල­කෙන තොර­තුරු තාක්ෂණ නිල­ධා­රියා වයස අවු­රුදු 38ක අයකු බවත්, සෙසු සැක­ක­රු­වන්ද එම වයස් සීමා­වන්ට ආසන්න පුද්ග­ල­යන් බවත් වාර්තා වේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ව­න්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් පව­තින අතර, එසේ ගත් මුදල් ක්‍රිප්ටො කර­න්සිහි ආයෝ­ජ­නය කර ඇති බවට වාර්තා වේ.

(silumina| තාරක වික්‍ර­ම­සේ­කර)


වැඩිදුරටත් විස්තර :

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...