leader s

අපි කවදාහරි හිතුවද රටක කැබිනට් තනතුරක් දරන්න AI වලට පුළුවන් වෙයි කියලා.

ඇල්බේනියාවේදී ලෝකේ පළවෙනි වතාවට AI අමාත්‍යවරියක් පත් කර තිබෙනවා.

විශේෂම දේ තමයි මේ අමාත්‍යවරිය භෞතිකමය වශයෙන් පෙන්න නැහැ.

ඒ කියන්නේ මෙයා එක්ක AI හරහා තමයි ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ.

එයාගේ නම ඩියෙල්ලා..

ඒ රටේ සංස්කෘතික ඇඳුමකින් සැරසිලා ඉන්න AI රූපයක් තමයි ඩියෙල්ලා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ.

ඇල්බේනියානු අගමැති එඩි රාමා කියන්නේ දූෂණය මැඩපැවැත්වීමටත් ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේ විනිවිදභාවය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කරපු “ඇමතිවරයෙකු” මේ විදිහට යොදා ගත්තා කියලා.

| News 1st


මුලාශ්‍ර :

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්