උතුරටම ගලාපන් කනගරායන් ආරු...!
ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. - (පොතකින්)
ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. - (පොතකින්)
ඇගේ සමස්ත උවන ම කළු වලාවකින් වැසිණ.
ප්රතිෂ්ඨ ආසන්නයේ ම කාරය නතර කළ සචේති එහි වම්පස ඉදිරි දොරෙහි වීදුරුව පහත් කර ‘‘නගින්න ප්රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ වසර කිහිපයක් ඉක්ම ගොස් තිබුණ ද ඇගේ උවනතෙහි පෙර පැවති පූර්ණ ස්මිතය එලෙස ම විදහා පාමිනි.
මේ දැන් උදා වී තිබෙන්නේ ඒ කාලය පසු කර තවත් දෙවසරක් ඉක්ම ගිය මොහොතකි.
ඇය නිවසට ඇතුළු වූ සැණින් ම ‘‘ආ... කොහොමද මනාල යුවළ... කතා කරගන්න තියෙන දේවල් කතා කරගත්ත ද...?
ඇය ‘‘හම්ම්ම්...’’ යැයි පවසමින් හිස වනා ඇගේ ශ්වෙත වර්ණැති දසන් විදා ආදරණීය ස්මිතයක් පෑවා ය.
‘‘හනේ හනේ... ඔයා තවම ඇඳුමක් දාගත්තෙ නැද්ද... කොහ්... නින්ද ගිහින්ද...?’’
‘‘ඇයි... ඔයාට වොෂ් දාන්න බැරි ද...? කම්මැළිය... හරි... ඒකට කමක් නෑ. එහෙනං අපි කාමරේට යං... මං වොෂ් එකක් දාගෙන එනකං ඔයා කාමරේට
සියල්ල අසා සිටි ප්රතිෂ්ඨ දිගු සුසුමක් ඉහළට ගෙන මන්දගාමීව එය පහත හෙලන අතර ම මෙතෙක් ඇගේ හිස පිරිමදිමින් සිටි අත ඇගේ බඳවටා යවා,
එක පෙළට හාදු කිහිපයක් ම ප්රතිෂ්ඨගේ දෙකොපුලෙහි තැවරූ ඇය එක් වර ම දෙපා පොළොව මත තබා, කඳ ඍජු කර නැගී සිට ‘‘දැනට ඇති...