The Leader News
BREAKING

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 177 of 187 (2,797 articles)

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”
Opinion

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

The Leader Deskover 6 years ago
රන්ජාගේ හඬපට: ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.'' -අජිත් පැරකුම් ජයසිංහ
Opinion

රන්ජාගේ හඬපට: ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.'' -අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින්

The Leader Deskover 6 years ago
රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda
Opinion

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda

'විකිලීක්ස් යුගයක හොඳ පුරුදු' (Good manners in the age of Wikileaks) නමින් මිට කලකට පෙර ස්ලාවෝ ජිජැක්

The Leader Deskover 6 years ago
රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ
Opinion

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට පත් DVD හඬපට අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට වේ. ප්‍රකාශිත එම සංවාද හරහා ශ්‍රී ලාංකීය දේශපාලනය හා අධිකරණය පිළිබඳව මෙතෙක් පැවති ජනතා විශ්වාසයන් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් පවසති. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ විචාරකයකු වන සිරිමල් විජේසිංහ පවසන්නේ, ''මට නම් මාර ආතල්'' කියාය. 'රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා! '' යයි ඔහුගේ ප්‍රාර්ථනයයි. සිරිමල් විජේසිංහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සටහන් කර තිබේ. ''රංජාගේ යැයි සැක කෙරෙන හඬපට එළියට ඒමෙන්, මේ ඊනියා අධිකරණය ස්වාධීන යැයි සිතන සුද්දවන්තයින්ගේ කන්‍යා පටලය ට කෙළ වී තිබේ. මට නම් මාර ආතල්ය. අපේ අධිකරණය, කිසි දා සර්ව සම්පූර්ණව ස්වාධීනව තිබී නැත. පෘතග්ජනයින් ද වන බොහෝ විනිසුරන්, විවිධ පැති වලින් පක්ෂග්‍රාහීය. මේ ඊනියා අධිකරණය නිසා නිවැරදි කරුවන් - වැරදිකරුවන් වූ අවස්ථාවන් එමට තිබේ. එසේම වෙනත් රටවල අධිකරණයන් ද, අප සිතන තරම් ස්වාධීන නැති බව චිත්‍රපට බලන විට වැටහේ. රාජ්‍ය තන්ත්‍රයේම කොටසක් වන, නීතිය සහ අධිකරණය යනු ජනතා පීඩක මර්ධන යන්ත්‍රයන් බව මුලින්ම ලොවට කී, මාක්ස් සහ එංගල්ස් යන යෝධයින් ගැන දැන් කාට කාටත් අමතකය. රන්ජාගේ වැනි හඬ පට, මෙරට පුරවැසියන් රාශියක් අත තව තවත් තිබෙනවා නිසැකය. මාගේ ආතල් එක නම් ඒවා ද එළියට විත් මේ රටට කෙළ වෙන එක දිහා සතුටින් බලා සිටීමය. තව ද රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා !!!!! (උපුටා ගැනීම අවසන්) රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක් මේ අතර පොලිසිය පවසන්නේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බවයි. පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය. මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.

The Leader Deskover 6 years ago
''ඩියර් චිත්‍රාල්, - අමන්දා පාමර් හදාරන්න'' - අශෝක හඳගම (video)
Opinion

''ඩියර් චිත්‍රාල්, - අමන්දා පාමර් හදාරන්න'' - අශෝක හඳගම (video)

සුප්‍රසිද්ධ ඇමරිකානු ගායන ශිල්පිනියක, ගීත රචිකාවක සංගීතඥවරියක, කතුවරියක සහ රංගන ශිල්පිනියක වන අමන්දා පාමර්,

The Leader Deskover 6 years ago
''පොහොට්ටුවට ශ්‍රීලනිපය නැතුව ආණ්ඩුවක් හදන්න බැහැ'' -මහචාර්ය නලින් ද සිල්වා
Opinion

''පොහොට්ටුවට ශ්‍රීලනිපය නැතුව ආණ්ඩුවක් හදන්න බැහැ'' -මහචාර්ය නලින් ද සිල්වා

තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්,

The Leader Deskalmost 7 years ago
'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා
Opinion

'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා

''අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා. ඔහුට ඕන නැති වුනත් වැඩේ අල්ලල දාන්න මා කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. ඕන නම් හේතු දෙන්න පුළුවන්. ඒත් ඒ හේතුත් හේතු රහිත නැහැ. එහි කෙළවරක් නැහැ. යමකට කැමති නැහැ කියන්නෙත් කැමැත්තක් තමයි. අපි මේ ශක්තිමත් ආණ්ඩු කතාවෙන් පටන් ගනිමු.

The Leader Deskalmost 7 years ago
මෛත්‍රිගේ රාජපක්‍ෂවාදී මන්ත්‍රි දඩයම බකල් කළේ රනිල් ! -උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Opinion

මෛත්‍රිගේ රාජපක්‍ෂවාදී මන්ත්‍රි දඩයම බකල් කළේ රනිල් ! -උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි–රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති.

The Leader Deskalmost 7 years ago
පලිගැනීමේ ගෝත්‍රීක උරුමය - වික්ටර් අයිවන්
Opinion

පලිගැනීමේ ගෝත්‍රීක උරුමය - වික්ටර් අයිවන්

විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම අපට ලැබී තිබෙන ගෝත්‍රීක උරුමයක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරට කාවැදී තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඉන් පෙනෙන්නේ ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රවාදී වී තිබෙන්නේ බාහිර පෙනුමෙන් මිස අභ්‍යන්තර හරයෙන් නොවන බවය.

The Leader Deskalmost 7 years ago
සහල්, එළවළු මිල ඉහළ යද්දී ජනපතිගේ ආර්ථික සැලසුම් කොට උඩ!
Opinion

සහල්, එළවළු මිල ඉහළ යද්දී ජනපතිගේ ආර්ථික සැලසුම් කොට උඩ!

සහල් මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසඳීමට යැයි කියමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසැම්බර් 19 වැනිදා සහල් වෙළඳසැල් කිහිපයකට ගොස් තිබුණි.

The Leader Deskalmost 7 years ago
දුවන්න, ෆොරස්ට් දුවන්න: Forrest Gump
Opinion

දුවන්න, ෆොරස්ට් දුවන්න: Forrest Gump

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන Robert Zemeckis ගේ Forrest Gump (1994) සඳහා වන ප්‍රධාන විවේචනයක් වන්නේ ෆොරස්ට් විසින් කරන වියට්නාම් යුද්ධය සඳහා වන අහේතුක, සදාචාරාත්මක නොවන සහභාගී

The Leader Deskalmost 7 years ago
''ඇයි ආණ්ඩුව චම්පිකව හිරේට දමල වීරයෙක් කරන්න හදන්නේ?’ -උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Opinion

''ඇයි ආණ්ඩුව චම්පිකව හිරේට දමල වීරයෙක් කරන්න හදන්නේ?’ -උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය.

The Leader Deskalmost 7 years ago
ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව
Opinion

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ

The Leader Deskalmost 7 years ago
'ජනපති ගෝඨාට පවුලෙන් ගැලවීම ලේසි නැති බව පැහැදිලිය' - ටිරන් කුමාර බංගගමආරච්චි
Opinion

'ජනපති ගෝඨාට පවුලෙන් ගැලවීම ලේසි නැති බව පැහැදිලිය' - ටිරන් කුමාර බංගගමආරච්චි

පිරිමි ළමයකුව පසුකරගෙන යන්නෙකු ඇසුවේ ”පුතා කරුණාකර මට කියන්න පුළුවන්ද දැන් වෙලාව කීයද කියලා.”

The Leader Deskalmost 7 years ago
උපුල් හා සුදර්ශන නීතිඥවරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ -අජිත් පැරකුම් ජයසිංහ
Opinion

උපුල් හා සුදර්ශන නීතිඥවරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ -අජිත් පැරකුම් ජයසිංහ

මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය.

The Leader Deskalmost 7 years ago