Opinion
Showing page 176 of 187 (2,797 articles)

බැසිල් ලංකාවට එන්නේ තමන්ටම කියල රාජධානියක් හදාගන්න ද? - මහාචාර්ය රන්ජිත් බණ්ඩාර
‘සූදානම් වන්න. අතිවිශිෂ්ටතම ජනතා විජයග්රහණයට…’

ගානියාගේ ඇමතුම්: ක්‍රිෂාන්ත කුරේ ගැන මාධ්‍ය සිරස්තල ඇත්තද?
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ගේ දුරකථන සම්බන්ධතා හෙළිදරව් වූයේ යැයි

අලුත්ම “ත්‍රොයිකාව” රන්ජන් හිරුණිකා සහ මංගල ද?
කාලයක් තිස්සේ රන්ජන් මාධ්‍ය මල්ලිලාට කියූ “ස්මාට් පොලිටික්ස්” - “උන් ඔක්කොම හොරු මල්ලී” කතා ඊයේ (ජනවාරි 21) විනාඩි 10 ට ආසන්න ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ඔප්පුකර, ඔහු සතුව තිබූ පටිගත කළ සංවාද සභාගත කර නැවත රිමාන්ඞ් බන්ධනාගාරයට ගියේය.

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන
2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය හදිසියේම පොලිසිය අතට මෙන්ම මහා මාධ්‍ය හා වෙබ් අඩවි රාශියක් අතරටත් ලැබී තිබෙන බවත් දැන් අප දන්නවා.

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne
රන්ජන්ට සහයෝගය දීම ගැන...

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද
රංජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවකි. ඔහු සතුව තිබුණේ විනාඩි අටක පමණ කාලයකි. ඒ කාලයෙන් කළ හැකි උපරිමය ඔහු කළේය. දේශපාලනය ඇත්තේ "මේ දැන් මෙතැන" බව ඔහු දැන සිටියේය. තමා ඇමතිය යුත්තේ කව්රුන්දැයි ඔහුට මනා අවබෝධයක් තිබුණි. ඔවුන්ව ඇමතීමේ උචිතම භාෂාව ඔහු දැන සිටියේය.

රන්ජන්ගේ බබා සහ ආණ්ඩුවේ බබා -ටිරන් කුමාර බංගගමආරච්චි
මේ දිනවල දවස ඇරඹෙන්නේ අහවර වන්නේ හඬ පට ආශ්වාදයෙනි. මුළු සමාජයම රන්ජන්ගේ හඬ පටවලට වසඟ වී ඇත.

'හතේ අපේ පොත' : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි - අශෝක හඳගම
2019 අවුරුද්දේ අන්තිම මාසය ගෙවී ගියේ රසබර සිදුවීම් ගොඩක් මැදින්. 'හතේ අපේ පොත' කියවලා මැදගොඩ හමුදුරුවන්ගේ මනස කැළඹිලා. හාමුදුරු මනසක් කියන්නේ බණ භාවනාවෙන් ශීක්ෂණය වුණු එකක් නේ. එහෙවු මනසක් මේ විදියට නන්නත්තාර වෙනවානම්, මේක කියවන හතේ පොඩි උන්ගේ මනස ඉතුරු වෙන එකක් නැහැ කියලා කලබල වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා උන්වහන්සේ ඒ කම්පනය පිට කරගත්තා.

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව
අහස උසට නැග ඇති අත්‍යවශය භාණ්ඩ මිල පිළිබඳ ගැටලුව පරයමින් රංජන් රාමනායකගේ දුරකථන සංවාද පිළිබඳ සාකච්ඡාව

''ජනතාව වසඟ කර ගැනීම සඳහා යොදා ගත් 'ප්‍රශ්නවලට' විසඳුම් නැහැ'' -සුදර්ශන ගුණවර්ධන
"ගම්මිරිස් තාම 450 යි පුතා. ඡන්දෙට කලිනුත් ඒ ගානම තමා. කෝ අර දෙනව කීව මිළ? තාම ප්‍රතිඅපනයනය නැවැත්තුවෙ නැද්ද දෙයියො?"

'රන්ජන් රෙකෝඩ්ස්': අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්
රන්ජන් රාමනායකගේ කෙරුවාව පිළිබඳව නොයෙකුත් කතා ඇත. ඔහුට ගරහන අය සේම ඔහු වීරයෙකු ලෙස සළකන අයද ඇත.

ආර්ථික තත්ත්වය බරපතළයි : ගෝඨා 'ස' කියවිය යුතුම ලිපියක් !
“සමාජයේ බොහෝදෙනකු ‘ගෝඨා’ යැයි ආදරයෙන් කතා කරන වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අද මුහුණදී සිටින්නට වී තිබෙන්නේ මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු දුර්වලම ආර්ථික රටාවටයි. ඔහු මෙරට ආර්ථිකය නඟාසිටුවීමට කෙතරම් උත්සාහ දරන්නට ගත්තත්, ඔහුට මෙම අභියෝගය ජය ගැනීම සිතන තරම් ලෙහෙසි පහසු එකක් නොවේ.

රන්ජන් රෙකෝඩ්ස් : ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස
මේ පෝස්ට් එකේ තියෙන කතාව මං කියපු එකක් නෙමෙයි. ඒත් මේ වගේ පෝස්ට් හදනවට මගේ කිසිම විරුද්දත්වයකුත් නෑ.

රන්ජන් රෙකෝඩ්ස්: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා!
පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන

ඕස්ට්‍රේලියාව කෝලා හුරතල් කරමින් ඔටුවෝ මැරීම....
දකුණු ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් ඔටුවන් මරා දැමීමට බලධාරීන් විසින් ගනු ලැබ තීරණය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී.


