Opinion
Showing page 175 of 187 (2,797 articles)

අහඹු සිංහල බෞද්ධ වීරයින් නම් කර “සිස්ටම්” සුද්ද කරන්න බැහැ - කුසල් පෙරේරා
“ජනතාවගෙන් බහුතරයක් හොරුනෙ මල්ලි. ජනතාවගෙන් බහුතරයක් හොරු උනාම, හොරු බහුතරයක් කැමති නැහැ හොරු අල්ලනවට. ඔය හොරුන්ගෙ මීටිං වලට එන සෙනඟ කන්දරාව බලන්න.

‘56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන් නොවේ'' - ධම්මගේ කතාවට කුසල් ගෙන් ප්‍රතිචාරයක්
දම්ම දිසානායකගේ සාකච්ඡාවකට සවන් දීමෙන් පසු ඇතිවූ සිතිවිල්ලක් සමග මෙය ලියන්නට වාඩි වූනෙමි. ඔහුගේ අදහස් දැක්වීමේ නිරවුල්කම නිසාම, ඔහු කියූ දේ නිරවුල්ව ග්‍රහණය කර ගැනීමත් පහසු විය. ඔහුගේ එක් අදහසක් වූයේ අධ්‍යාපනයේ තරගකාරිත්වය විසින් සහතික සඳහා තරගයක් නිර්මාණය වී ඇත යන්නය. එනිසාම යෝධ ටියුෂන් ව්‍යාපාරද බිහිව ඇතැයි ඔහු කීවේය.

යෞවනයන්ගේ යහපැවැත්ම ගොඩනැගීමට ආගමට කල හැකි මැදිහත් වීම සීමිතයි - ආචාර්ය තනුජා වන්නිආරච්චි
යොවුන් වියේ සංවර්ධනය හා යහපැවැත්මට දෙමාපිය මැදිහත් වීම පිළිබදව වූ පර්යේෂණයන කීපයක්ම සිදුකොට ඇති ආචාර්ය තනුජා වන්නිආරච්චි එම විෂය පිලිබදව නවසිලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. දැනට නවසිලන්තයේ සේවය කරන ඇය ඇමරිකාවේ උතුරු ඇලබාමා විශ්ව විද්‍යාලයේ ද පරියේශිකාවක් ලෙස සේවය කොට තිබේ.

දේවානිට අප 'සැලියුට්' කළ යුත්තේ ඇයි ? - ලසන්ත රුහුණගේ
මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කඩොලාන පරිසරයක පිහිටි ඉඩමක් ක්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා වෙන්කරන්නැයි කරන ලද ඉල්ලීමක් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතික ප්‍රතික්ෂේප කළාය.

''ශ්‍රී ලංකාව ණය ගෙවීමට අපහසු රටවල් අතරින් 07වන ස්ථානයේ'' - ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම
අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අවධානයට ලක් වී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ගෙවිය යුතු විදේශ ණය වසර තුනකින් කල් දමන ලෙස කරන ලද ඉල්ලීමයි.

රෝහිතගේ උපාධිය සහ ගොසිප්; රාජපක්ෂ පවුලේ දරුවන්ගේ දක්ෂතා ඉස්මතුවීමට එයාලගෙම පාලන යුගයක අවශ්‍යතාවය!
“මම ඔය ගොසිප්වලට පිළිතුරු දෙන්නේ නැහැ. මට වැඩ තිබෙනවා.” යි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අංශාධිපති

''ජනාධිපතිගේ පත්වීම් ක්‍රමය අගය කළ යුතුයි'' -අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාෂා තුනෙන් ම ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරමින්

ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?
නිදහස් දින ජනාධිපතිගේ කතාව මම අගය කෙරුවා වගේම ඒ කතාවෙන් ජනාධිපති පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද? - මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහයක්
පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ.

බලාපොරොත්තු ඇති කළ කතාවක් : ''නිදහස් දින ජනපති ප්‍රතිඥා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි'' -දේශපාලන විචාරක කුසල් පෙරේරා
අපට මතක කාලයේ නිදහස් දින ජාතික සැමරුම් උත්සවයකදී රාජ්‍ය නායකයෙකු හෝ නායිකාවක් හෝ ඉතා සරළව හා නිරවුල්ව අනාගතය ගැන මෙතරම් බලාපොරොත්තු ඇති කළ කතාවක් කරලා නැහැ. මේ විනාඩි 19 ක කතාව මම අන්තර්ජාලයේ දෙවරක්ම ඇසුවා. ඒ කතාවෙහි විරුද්ධ වන්නට හැකි කිසිවක් මට හොයා ගන්න බැරි වුනා.

මනෝ තිත්තවැල්ල කල්පවත්නා සාමයක් වෙනුවෙන් කැප වුණ කෙනෙක්
රාජ්‍ය සේවය තුළ ඉමහත් කීර්තියක් අත් කරගත් කාර්යක්ශම හා කාර්යශූර නිලධාරියකු වූ මනෝ තිත්තවැල්ල මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීම ජාතියට සිදු වූ පාඩුවකි .

සාමුහික අනාගතයක් වෙනුවෙන් තීන්දුවක් ගනිමු! - කුසල් පෙරේරා ගේ 'නිදහස් දින' සටහන
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල සැරිසරන්නන් අතර අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිතගේ ආචාර්ය උපාධිය ගැන

“රන්ජාගේට්”වලින් එහාට නොයන විවේචන විරෝධතා වැඩක් නැත - කුසල් පෙරේරා
ආන්දෝලනාත්මක “රන්ජාගේට්” දේශපාලන ගාලගෝට්ටිය ආරම්භ වූයේ මීට සති 03 ට ඉහතින් ජනවාරි 04 වන දින

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න
යහපාලන ආණ්ඩුවේ අවසන් කාර්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් භික්ෂු ජීවිතයේ ජාගර පැත්ත ගැන

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda
සම්පුර්ණයෙන් නිරුවත් වූ පසුව ද කෙළින් හිටගන්නේ කෙසේදැයි අපට කියාදුන්නේ රන්ජන් ය.


