The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 173 of 187 (2,797 articles)

''ජනාධිපති ලේකම්, මැකො ට යෑවූ ලිපියේ අන්තර්ගතය අතිශ්‍යය බරපතලයි'' – ශිරාල් ලක්තිලක
Opinion

''ජනාධිපති ලේකම්, මැකො ට යෑවූ ලිපියේ අන්තර්ගතය අතිශ්‍යය බරපතලයි'' – ශිරාල් ලක්තිලක

පලමුව කිව යුත්තේ ලේකම් වරයාගේ මවිතයට පත්වීම පිලිබඳවය. ලේකම්වරයා මවිතයට පත්වීමෙන් යොජනා කරන්නේ කොමිසමේ යම් වංක සහයෝගීත්වයක් පිලිබඳව ලේකම් වරයා අනුමිතියක් යෝජනා කරන බවකි.

The Leader Deskover 6 years ago
අමරිකාවේ කඩාවැටීම ගැන සතුටු වෙනවද ? මේ ගැනත් හිතන්න - භාග්‍යා බමුණුආරච්චි
Opinion

අමරිකාවේ කඩාවැටීම ගැන සතුටු වෙනවද ? මේ ගැනත් හිතන්න - භාග්‍යා බමුණුආරච්චි

මේක ලියන්නදෝ නොලියම්දෝ කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා.

The Leader Deskover 6 years ago
කොරෝනා වසංගතයෙන් මතුවන මානසික ව්‍යාධි වසංගතයට පිළියම් සොයා ...
Opinion

කොරෝනා වසංගතයෙන් මතුවන මානසික ව්‍යාධි වසංගතයට පිළියම් සොයා ...

නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වන කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වී ලොව පුරා දහස් සංඛ්‍යාත ජනකායක් දිනපතාම මරුමුවට පත්වෙමින් සිටිති.

225 : ''ඡන්ද දායකයින්ගේ වරදක් මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරදක් නෙවෙයි''- අශෝක හඳගම
Opinion

225 : ''ඡන්ද දායකයින්ගේ වරදක් මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරදක් නෙවෙයි''- අශෝක හඳගම

''පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියා පෝස්ට් දමන අයට බනින, තර්ජනය කරන අය අතර අපේ මිතුරන් ද ඉන්නා බවක් පෙනෙනවා.

The Leader Deskover 6 years ago
බැසිල් ඇනගත් හේතුව ? - 'පොහොට්ටු' පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂය නොවන නිසා' - කුසල් පෙරේරා
Opinion

බැසිල් ඇනගත් හේතුව ? - 'පොහොට්ටු' පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂය නොවන නිසා' - කුසල් පෙරේරා

ඇඳරි නීතිය පැනවීම සමග නාගරික මැද පන්තිය ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දුන්නේ තනිව නොවේ.

The Leader Deskover 6 years ago
කොරෝනා ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ
Opinion

කොරෝනා ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ

“චීන්නු කොරොන වසංගතය පාලනය කර ගත්තා. එවැනි සාර්ථකත්වයක් ලැබුණේ චීනයේ පවතින කොමියුනිස්ට් දේශපාලන ක්‍රමය නිසා.

The Leader Deskover 6 years ago
''පොදු සතුරාට එරෙහිව සැවොම එක්නූනොත් ඔක්කොම ඉවරයි'' - දේශපාලන විචාරක ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ
Opinion

''පොදු සතුරාට එරෙහිව සැවොම එක්නූනොත් ඔක්කොම ඉවරයි'' - දේශපාලන විචාරක ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

ජාතීන් හොඳින් පරික්ෂාවට ලක් වනුයේ අර්බුද කාලවලදීය. මේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරයා මනුස්සකම ඉස්මතු විය යුතු කාලයයි. සියලු භේද භින්න හා එකිනෙකා අතර වෙනස්කම් පසෙක තැබිය යුතු කාලයයි.

The Leader Deskover 6 years ago
''ජාතිවාදී වෛරසය කොරෝනාවට වඩා විනාශකාරියි'' -රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක
Opinion

''ජාතිවාදී වෛරසය කොරෝනාවට වඩා විනාශකාරියි'' -රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක

සමස්ථ ලෝකයමත්, රටක් වශයෙන් අපිත් මේ මොහොතේ ඉන්නේ තීරණාත්මක තැනක. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, සංවර්ධිත හෝ දිළිඳු මේ කිසිදු බේදයකින් තොරව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යමින් තියෙනවා. දිනෙන් දින අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපි හැමෝම ඉන්නේ යම් අවිනිශ්චිත මොහොතක. ඊළඟට කුමක් සිදුවෙයිද කියන දෙගෙඩියාවෙන්.

The Leader Deskover 6 years ago
කොරෝනා මර්දනයට කෑලි විසඳුම් වැඩක් නැත - කුසල් පෙරේරා
Opinion

කොරෝනා මර්දනයට කෑලි විසඳුම් වැඩක් නැත - කුසල් පෙරේරා

මේ දිනවල කොරෝනා වයිරසය නිසා සමාජ-ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යාමට සමාජයටම නොහැකිව ඇති නිසාත් වයිරසය පාලනය කර ගැනීමට ආණ්ඩුව පනවා ඇති ඇඳිරි නීතිය නිසාත් සමාජයේ බහුතර පිරිසක් අනාථවී ඇත.

The Leader Deskover 6 years ago
කොරෝනා වසංගතය හමුවේ පවා මහජන ආරක්ෂාවට වඩා ලොකු වූ ආණ්ඩුවේ මනාප පොරය.. - පාඨලී චම්පික
Opinion

කොරෝනා වසංගතය හමුවේ පවා මහජන ආරක්ෂාවට වඩා ලොකු වූ ආණ්ඩුවේ මනාප පොරය.. - පාඨලී චම්පික

ආණ්ඩුවේ නොසැලකිල්ල, අවතක්සේරුව, බල ලෝභය සහ දුර්වලතාවය නිසා රටට පැමිණි COVID19 (කොරෝනා) වසංගතය

The Leader Deskover 6 years ago
කොරෝනා අතිසමීපතාවය : ජාතික රෝහලේ හදිසි අනතුරැ ඒකකයට පැමිණෙන රෝගීන්ගෙන් 10% ක් පුරැෂයන්ගේ පහර කෑමට ලක්වූ කාන්තාවන්!
Opinion

කොරෝනා අතිසමීපතාවය : ජාතික රෝහලේ හදිසි අනතුරැ ඒකකයට පැමිණෙන රෝගීන්ගෙන් 10% ක් පුරැෂයන්ගේ පහර කෑමට ලක්වූ කාන්තාවන්!

ජාතික රෝහලේ හදිසි අනතුරැ ඒකකයට පැමිණෙන රෝගීන්ගෙන් 10% ක් පුරැෂයන්ගේ පහර කෑමට ලක්වූ කාන්තාවන් බව එම රෝහලේ ප්‍රධාන හෙද නිලධාරීනීයක හා ජාතික පුහුණු සම්බන්ධීකාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා පවසන්නීය.

The Leader Deskover 6 years ago
''කොරෝනා උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල් මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන'' - බන්දුල චන්ද්‍රසේකර
Opinion

''කොරෝනා උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල් මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන'' - බන්දුල චන්ද්‍රසේකර

කොරෝනා වසංගතය ගැන දැන් මුළු ලෝකයම දන්නවා. මුලින් චීනය දැන් ඉතාලිය, දරුණු ව්‍යාසනයකට මුහුණ දෙමින් ඉන්නවා. මුළු යුරෝපයම හැරුණු කොට ඇමෙරිකාවෙත් වසංන්ගත තත්වය නරක අතට යනවා. ලංකාවෙත් අවදානම් කලාපයක් ලෙස බස්නාහිර පළාත නම් කරලා.... මේ සියල්ල මැද මනුෂ්‍ය ජීවිතය හා සමාජය ගැන අමුතු දේවල් හිතෙනවා...

The Leader Deskover 6 years ago
කොවිඩ්-19 ව්‍යාප්තිය ගැන අනාවැකි කිවහැකිද? -පාඨලී චම්පික රණවක
Opinion

කොවිඩ්-19 ව්‍යාප්තිය ගැන අනාවැකි කිවහැකිද? -පාඨලී චම්පික රණවක

කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්‍යයෙකු පසුගියදා දුරකථනයෙන් මගෙන් තොරතුරු විමසා සිටියා.

The Leader Deskover 6 years ago