Opinion
Showing page 182 of 187 (2,797 articles)

කල් ඉකුත් වන නායකයෝ තිදෙනෙක් - මනුවර්ණගේ සතිය
දේශපාලනයේ කොයිතරම් කපටි හා උපායශීලී ලෙස නියැළුණා වුවද, පළපුරුදු වුවද, තමාගේ පාලනය ගිලිහී ගොස් දේශපාලන වශයෙන් හුදෙකලා වන අවස්ථාවලට මුහුණ දීමට දේශපාලකයන්ට සිදුවෙයි.

ගෝඨාභය, රනිල්, සජිත්, අනුර සහ ජනාධිපතිවරණය -ජයදේව උයන්ගොඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපතිවරණ ව්‍යපාරය නිල වශයෙන් දියත්කොට ඇත. එහි ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂය.

ජනාධිපතිවරණයට තරග කරන්න රටක පුරවැසිකම ලබාගත් දෙන්නෙක්...
2019 ජනාධිපතිවරණයට තරග කරන්න ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසිභාවය ලබා ගත්තේ කෙසේදැයි මේ දිනවල හැමෝම පාහේ ප්‍රශ්න කරමින් සිටියදී,

ෆොනීගේ කථාවට අහෝ අඳෝමැයි කියනවා හැර වෙන මොනවා කියන්නද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළේ රටේ ආරක්ෂාව පිළිබඳ කරුණ හරි හැටි තේරුම්ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කර ඇත.

සිංහල බෞද්ධ රාජ්‍යයක්! ගෝඨා දිනන්නේ මෙහෙමයි. -නලින් ද සිල්වාගේ විග්‍රහයක්
මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා.

වියන්ගොඩට ඌනපූරණයක්: බැසිල්ගේ 'වැඩ' ජනාධිපතිවරණයෙන් පසුවට
බැසිල් රාජපක්ෂ මහතාගේ වර්තමාන භාවිතාව සහ තත්ත්වය theleader.lk වෙබ් අඩවිය ඔස්සේ මීට ඉහත ලිපි තුනකින් ඉදිරිපත් කළෙමු. මෙම ලිපිය අපේක්ෂාව ගාමිණී වියන්ගොඩගේ "මහින්ද සුපර් ස්ටාර් නම්, රනිල් සහ පන්සලක බෝ මළුවකි." යන මැයෙන් ලියන ලද ලිපියට ඌන පූර්ණයකි.

'මහින්ද 'සුපර් ස්ටාර්' නම්, රනිල් යනු පන්සලක බෝ මළුවකි' -ගාමිණි වියන්ගොඩ
ප්‍රේක්ෂාව යනු අපූර්ව දර්ශනයකි. එය සාමාන්‍යයෙන් සංදර්ශනාත්මක ය. විවිධ වර්ගයේ 'මෙගා' නිරූපණ, 'ස්ටාර්' ප්‍රසාංග එහි සරල, මතුපිට උදාහරණ වශයෙන් ගත හැකිය. ජනප්‍රිය ව්‍යවහාරයේ ප්‍රේක්ෂාව එයාකාර වූවත්, සමාජය කළමණාකරණය කර ගැනීම පිළිබඳ ක්ෂේත්‍රයේදී මේ කියන ප්‍රේක්ෂාව ව්‍යවහාරික අර්ථයෙන් සංදර්ශනාත්මක ස්වරූපයක් ගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ගෝඨා අතර සම්බන්ධයක් තිබේද ?
පාස්කු ප්‍රහාරය හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර සම්බන්ධයක් හා ගෝඨාභය සාධකය එකට තැබීම එකහෙලා ප්‍රතික්‍ෂේප කළ යුත්තක් නොවන බව දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

මරා දමන ලැයිස්තුවේ ඔබත් සිටී! - මහාචාර්ය සරත් විජේසූරිය
ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇත යන්න ජනතාව ත්‍රස්ත කිරීමට තුඩුදෙන ප්‍රබල මාතෘකාවකි.

ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණයකට ඇති අවකාශ? - ජයදේව උයන්ගොඩ
ජනාධිපතිවරණ උණුසුම මතුවෙද්දී, එය විසින් විවෘත කරනු ලැබ ඇති දේශපාලන අවකාශය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් කවර අයුරින් පාවිච්චි කරනු ලැබිය හැකිද

ඊළඟ ජනාධිපති ගැන කියන බොරු!
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපති බලතල කප්පාදු වූ බව ඇත්තය.

රනිල්ගේ පැවැත්ම, පොදු අපේක්ෂකයා සහ නැට්ට අලියා සෙලවීම - සුදත් චන්ද්‍රසේකර
ජනාධිපතිවරණක් ආසන්න වන විට අපට නිරන්තරයෙන්ම ඇසෙන්නේ පොදු අපේක්ෂකයා යන වචනයයි.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර: රෝහල් ඩිරෙක්ටර් ද? ෆිල්ම් ඩිරෙක්ටර්ද?
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ජූලි 19 වැනිදා කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

බැසිල්ගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම සමපාත වනහැටි!
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂ, සුළු ජාතික පදනමක් සහිත පක්ෂ, වාමාංශික පක්ෂ හා දේශපාලන චරිත මෙන්ම මාධ්‍ය ආයතන,

ජනාධිපති අපේක්ෂකත්වයට දිනේෂ් සුදුසු නොවන්නේ ඇයි? - දයාන් ජයතිලක
ශ්‍රී ලංකාව වරක් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව නැවතත් කිසි දිනෙක එය එලෙස සිදු නොවීය.


